මන්දාරම්නුවර බිහිසුණු අනතුරකින් පවුලක්ම රෝහලට

මන්දාරම්නුවර බිහිසුණු අනතුරකින් පවුලක්ම රෝහලට

පදියපැලැල්ල, මන්දාරම්නුවර ප්‍රදේශයේ කබරගල ඉහල කොටසේදී කුකුල් පොහොර ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයේ කොටසක් කැඩී යාමත් සමග මීටර් 300 ක පමණ බෑවුමට පෙරළී යෑමෙන් ඊයේ දහවල් අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් එහි ගමන්කල රියදුරා, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

WhatsApp Image 2024 06 29 at 11.36.43 AM 1

 

Share This