A-9 මාර්ගයේ යන රියදුරන්ට දැනුම්දීමක්
යාපනය A-9 ප්රධාන මාර්ගය, ඕමන්තේ ප්රදේශයෙන් ජලයෙන් යට වී තිබේ.
මේ නිසාවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග කිහිපයක් පොලීසිය විසින් දැනුම් දී ඇත.
ඒ අනුව, කැබිතිගොල්ලෑව, වැලිඔය, මුලතිව්, පරන්තන්, මන්නාරම හරහා යාපනයට ගමන් කළ හැකිය.