අමාත්‍යවරයෙකුට අයත් බස් රථයක් හපුතලේදී අනතුරක

අමාත්‍යවරයෙකුට අයත් බස් රථයක් හපුතලේදී අනතුරක

කොළඹ සිට හපුතලේ, පන්කැටිය ප්‍රදේශය දක්වා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද (03) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

හපුතලේ – බදුල්ල මාර්ගයේ හපුතලේ තේ කර්මාන්තශාලාව අසල දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට ලක් වූ සුඛෝපභෝගී බස් රථය රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුට අයත් බස් රථයක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

WhatsApp Image 2023 07 26 at 10.17.51 AM

May be an image of text

WhatsApp Image 2023 07 26 at 9.32.30 AM