![2024 රජයේ සහ බැංකු නිවාඩු දින ප්‍රකාශයට පත් කරයි 2024 රජයේ සහ බැංකු නිවාඩු දින ප්‍රකාශයට පත් කරයි](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2023/05/goverment-sd.jpg?quality=100&f=auto)
2024 රජයේ සහ බැංකු නිවාඩු දින ප්‍රකාශයට පත් කරයි
2024 වසර සඳහා රජයේ සහ බැංකු නිවාඩු දින ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.
අදාළ ගැසට් නිවේදනය පහතින්..