
පළාත් කිහිපයක උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
උතුරු, උතුරු- මැද, නැගෙනහිර, වයඹ, බස්නාහිර පළාත් සහ මොණරාගල දිස්ත්‍රික්කය සඳහා මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවයි, එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ.
ඒ අනුව, මේ පිළිබඳ අවදානය යොමු කරමින් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.