මැතිවරණ ආරවුල් විසඳගන්න මේ අංකවලට කතා කරන්න

මැතිවරණ ආරවුල් විසඳගන්න මේ අංකවලට කතා කරන්න

2025 පළාත් පාලන ඡන්දයේ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන සම්බන්ධීකරණය කරගැනීමට අවශ්‍ය දුරකථන අංක ඇතුලත් නිවේදනයක් මැතිවරණ කොමිසන් සභාවෙන් නිකුත් කර තිබෙනවා.

දිස්ත්‍රික්ක 25ට බලපැවැත්වෙන පරිදි දුරකථන අංක ඇතුලත් වී ඇති බව එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කය සඳහා 070 – 5175512, ගම්පහ දිස්ත්‍රික්කය සඳහා 033- 3129944, කළුතර දිස්ත්‍රිකය සඳහා 034- 2222265 ද දුරකථන අංක මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන සම්බන්ධීකරණය සඳහා යොදා ගන්නා ලෙසයි, එම නිවේදනයේ සඳහන් වන්නේ,

එම දුරකථන අංක ඇතුලත් නිවේදනය පහතින්,