
බියර් කන්ටේනරයක් අනතුරට ලක්වී කොළඹ – රත්නපුර ප්රධාන මාර්ගය අවහිර වෙයි
කොළඹ – රත්නපුර ප්රධාන මාර්ගයේ බියර් කන්ටේනර් රථයක් අනතුරට ලක්වීමෙන් ඇහැළියගොඩ මින්නාන ප්රදේශයේ මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බව වාර්තා වෙයි.
එම ප්රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බවද වාර්තා වෙයි.


