අනුරාධපුර වෛද්‍යවරියට අතවර කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු යළි රිමාන්ඩ්

අනුරාධපුර වෛද්‍යවරියට අතවර කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු යළි රිමාන්ඩ්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු එළැඹෙන 24 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

සැකකරු අද (17) අනුරාධපුර මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහෙස්ත්‍රත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.