
ඝාතනය කළ සහෝදරයින් දෙදෙනෙකුගේ මළසිරුරු හමුවේ
කපා කොටා ඝාතනය කරන ලද සහෝදරයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගත් බව පොලීසිය පවසනවා.
මෙම මළසිරුරු අද (15) උදෑසන සොයාගෙන තිබුණේ ග්‍රෑන්ඩ්පාස් කැලණිතිස්සගම ප්‍රදේශයේදීයි.
පොලීසිය පවසන්නේ, 23 හැවිරිදි සහ 24 හැවිරිදි සහෝදරයින් දෙදෙනෙකු මෙලෙස ඝාතනය කර තිබෙන බවයි.