
දවසේ ලග්න පලාපල – 2025 මාර්තු මස 06 වන බ්‍රහස්පතින්දා
රාහු කාලය
1:52 pm – 3:22 pm
සුභ දිශාව
උතුර
මරු සිටින දිශාව
දකුණ

මේෂ ශුභා ශුභ මිශ්රඵල දරයි. උත්සව සාද යෙදේ. දුරගමන්, වන්දනා ගමන් යෙදෙන ආගමික වතාවත්වලට ගරුකර ක්‍රියාකරන දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිවී ක්‍රියාකරයි. මුත්‍රා ආසාදන, මේහ රෝග මතු කරයි.
Date: 2025-03-06
ජය අංකය: 05
ශුභ වර්ණය: රතු

වෘෂභ ශුභා ශුභ මිශ්රඵල දෙයි. ක්‍රියාකාරකම් බහුලයි. පැවරෙන ක්‍රියා හරියට සිදුකරන අතර ඇසුරු කරන්නන් අතර ප්‍රසාදය ලබයි. බලාපොරොත්තු රහිත ලෙස වැය ඇති වෙයි. මුඛ රෝග, නේත්‍ර රෝග මතුවේ.
Date: 2025-03-06
ජය අංකය: 02
ශුභ වර්ණය: තැඹිලි

මිථුන රාජකාරිවලට අමතර ක්‍රියාකාරකම්වල යෙදෙන අතර ප්රීතිසාද උත්සවද යෙදේ. යුතුකම් මත මිල මුදල් වැයකිරීමට ද සිදුවෙයි. ආගමික වතාවත් ද ගරු කරන අමතර ලාභ ලබන දිනකි. මුත්‍රා ආසාදන රෝග යෙදෙන දිනකි.
Date: 2025-03-06
ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ

කටක අවිවේකය මත අතපසුවීම් යෙදෙන හෙයින් තරමක් ආවේගශීලී ගති මතුකරයි. ඉවසීමෙන් තම ක්‍රියාවල යෙදිය යුතුය. ප්‍රීති සාද මංගල සාද වැනි දේවලට සහභාගි වෙයි. සෙම් කෝප රෝග මතු කරයි.
Date: 2025-03-06
ජය අංකය: 05
ශුභ වර්ණය: සුදු

සිංහ ගමන් බිමන් අධික වේ. වන්දනා ගමන් විනෝද ගමන් වැනිදේට හේතුයි. පැරණි මිතුදම් වර්ධනය වන කරුණු යෙදේ. සුහදතා වර්ධන ක්‍රියා යෙදේ. දහමට ළැදිව ක්‍රියාකරන දිනකි. මුත්‍රා ආසාදන මතු කරයි.
Date: 2025-03-06
ජය අංකය: 01
ශුභ වර්ණය: ළා දම්

කන්‍යා අවිවේකී දිනකි. දහමට ළැදිව ක්‍රියාකරයි. අධ්‍යාත්මික ක්‍රියාවන් දියත් කරයි. තම ඇසුරු කරන්නෝ දහමට යොමුකරවන වැඩ දියත් කරයි. වැයපස තරමක් ඉහළ යයි. සෙම්කෝප රෝග මතුවේ.
Date: 2025-03-06
ජය අංකය: 07
ශුභ වර්ණය: රන්වන්

තුලා ගමන් බිමන් බහුලයි. ප්‍රීති උත්සව සාද වැනි දේවලට ද හේතුයි. දහමට ළැදිව ක්‍රියාකරයි. පුද පූජා ආගමික වතාවත් ගරු කරයි. අමතර ලාභ ද ලබයි. සන්ධි ප්‍රදාහ රෝග වාත රෝග මතු වේ.
Date: 2025-03-06
ජය අංකය: 04
ශුභ වර්ණය: ක්‍රීම්

වෘශ්චික සැහැල්ලුවෙන් දවස ගෙවයි. අධ්‍යාත්මික ගුණවගාවන් කෙරෙහි යොමුවෙයි. තම ළඟම ඥාති මිත්‍රාදීන් දහමට යොමු කරවයි. සුහදතා වර්ධන ක්‍රියාවන්ද යෙදෙන දිනකි. මූලාර්ශස් රෝග මතුවේ.
Date: 2025-03-06
ජය අංකය: 08
ශුභ වර්ණය: රතු

ධනු තරමක් කාර්යබහුල දිනකි. අන් අයගේ අවශ්‍යතාවන් මතද ක්‍රියාකිරීමට සිදුවේ. ප්‍රීති උත්සව සාදවල මූලිකව ක්‍රියාකරයි. ප්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදේ. අම්ල පිත්ත රෝග මතු කරවයි.
Date: 2025-03-06
ජය අංකය: 01
ශුභ වර්ණය: ළා කොළ

මකර ගමන් බිමන් යෙදෙන අතර නිශ්ඵල ගමන්ද යෙදේ. රාජකාරි ස්ථානවල කැපී පෙනේ. ප්‍රීති උත්සව සාද වැනි දේවල් ද යෙදේ. තෘප්තිමත්ව දවස ගෙවයි. හදිසි ධන ලාභද ලබයි. සිරසගත රෝග මතු කරයි.
Date: 2025-03-06
ජය අංකය: 06
ශුභ වර්ණය: නිල්

කුම්භ අවිවේකී බව ගෙනදෙන දිනකි. රාජකාරි මෙන්ම අමතර ක්‍රියාකාරකම් බහුල වෙයි. ප්‍රීති උත්සව සාද වැනි දේවල් ද යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකිරීමට ද සිදුවේ. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි.
Date: 2025-03-06
ජය අංකය: 05
ශුභ වර්ණය: දම්

මීන ශුභා ශුභ මිශ්රඵල උදාකරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. පැවැති සබඳතා වර්ධනය කරයි. මහජන ප්‍රසාදයට පත්වන ක්‍රියා යෙදේ. හදිසි ධන ලාභද ලබයි. මුත්‍රා ආසාදන රෝග මතු කරයි.
Date: 2025-03-06
ජය අංකය: 09