
අත්අඩංගුවට ගත් ඩේසි ආච්චි අධිකරණයට
අද (05) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ඩේසි ෆොරස්ට් නමැත්තිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුදල් විශුද්ධිකරණය පිළිබඳ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදීයි, ඇය අත්අඩංගුවට ඇත්තේ.
අත්අඩංගුවට ගත් ඇයව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.