අදත් ඩොලරය පල්ලම් බසී

අදත් ඩොලරය පල්ලම් බසී

මහ බැංකුව විසින් අද (05) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු 0.047ක අගයකින් සහ විකිණුම් මිල රු.0.073ක අගයකින් පහළ ගොස් තිබේ.

ඒ අනුව, අද ඇමරිකානු ඩොලරයේ ගැණුම් මිල රු.290.95ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල සටහන් වූයේ රු.299.51ක් ලෙසයි.