කොළඹ සුපිරි හෝටලයක් තුළ චීන ජාතිකයෙකුගේ මළ සිරුරක්

කොළඹ සුපිරි හෝටලයක් තුළ චීන ජාතිකයෙකුගේ මළ සිරුරක්

කොළඹ – කොම්පඤ්ඤ වීදියේ සුඛෝපභෝගී හෝටලයක් තුළ තිබී විදෙස් ජාතිකයෙකුගේ මළසිරුරක් හමු ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ අද (24) පස්වරුවේ මෙලෙස හමු ව ඇත්තේ එම හෝටලයේ රැඳී සිටි චීන ජාතිකයෙකුගේ මළ සිරුරක් බවයි