නව ත්‍රීරෝද රථයක මිල ඉහළට

නව ත්‍රීරෝද රථයක මිල ඉහළට

වෙළඳපොළේ අලුතින්ම මිලදී ගන්නා ත්‍රීරෝද රථයක මිල රුපියල් මිලියන දෙකකට අසන්න වී තිබෙනවා.

ඒ අනුව මෙරට ප්‍රමුඛතම ත්‍රිරෝද රථ අලෙවි සමාගමක්වන සීමා සහිත ඩේවිඩ් පීරිස් සමාගම විසින් වෙළඳපොළට නිකුත් කරනු ලබන නවතම ත්‍රිරෝද රථයක මිල දැක්වෙනේ රුපියල් 1,995,000ක් ලෙසටයි

David Pieris Motor Company (Pvt) Ltd හි වෙබ් අඩවිය තුළ මෙම නව මිල ගණන් දැක්වේ.

ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගම ප්‍රකාශ කළේ,ඔවුන් සතුව දැනට නවතම වාහන තොගයක් නොමැති නමුත් දැන් වෙන්කරවා ගැනීම් සඳහා විවෘත බවයි.