
අද ඩොලරයේ අගය
මහ බැංකුව විසින් අද (21) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු 0.0.948 ක අගයකින් සහ විකිණුම් මිල රු.0.994 ක අගයකින් පහළ ගොස් තිබේ.
ඒ අනුව, අද ඇමරිකානු ඩොලරයේ ගැණුම් මිල රු.291.772ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල සටහන් වූයේ රු.300.306ක් ලෙසයි.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැණුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
මහජන බැංකුව – 290.223 – 300.636
ලංකා බැංකුව – 292.500 – 300.500
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – 292.50 – 300.50
හැටන් නැෂනල් බැංකුව (HNB) – 292.500 – 299.500
සෙලාන් බැංකුව – 292.000 -299.000
කොමර්ෂල් බැංකුව – 290.63 – 299.25
අමානා බැංකුව – 293.10 – 298.10