ලෝටස් පාර වසා දැමේ

ලෝටස් පාර වසා දැමේ

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර වසා දමා තිබේ.

මෙම විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ලෝටස් වටරවුම දක්වා ඕල්කට් මාවතේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබෙන බවයි වාර්තා වන්නේ.