ඩිලාන් සේනානායකට ආණ්ඩුවෙන් අධ්‍යක්ෂක තනතුරක්

ඩිලාන් සේනානායකට ආණ්ඩුවෙන් අධ්‍යක්ෂක තනතුරක්

අරගලයේ ඉදිරිපෙළ සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වූ ඩිලාන් සේනානායක ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර තිබෙනවා.

ජාතික තරුණ සේවා සභාවේ නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීම ඊයේ (05) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිදු වුණා.

එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් පත්වීම් ලිපි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ලබා දෙනු ලැබීය.

එම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති ,අධ්‍යක්ෂ ජනරාල්, නීතිඥ සුපුන් විජේරත්න මහතා, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාද එක්ව සිටියහ.

ජාතික තරුණ සේවා සභාවේ නව අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් පහතින්,