ශ්වසන රෝගයක් ගැන වෛද්‍ය අංශ වලින් අනතුරු ඇඟවීමක්

ශ්වසන රෝගයක් ගැන වෛද්‍ය අංශ වලින් අනතුරු ඇඟවීමක්

වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයින්ගෙන් 10%කට COPD හෙවත් නිදන්ගත පුප්පුෂීය අවහිරතා රෝගය පවතින බවට ශ්වසන රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සමන්මලී දල්පදාතු මහත්මිය පවසනවා.

ඇය පවසන්නේ 2017 වසරේ දී සිදුකළ සමීක්ෂණයකින් මේ පිළිබඳ අනාවරණය වී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම රෝගය සම්බන්ධයෙන් සමාජය තුළ නිසි අවබෝධයක් නොමැති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ කැදවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සමන්මලී දල්පදාතු මහත්මිය පැවසුවා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සමන්මලී දල්පදාතු මහත්මිය