![ගෝඨාභය සහ මනූෂ අද CID කැඳවයි ගෝඨාභය සහ මනූෂ අද CID කැඳවයි](https://cdn.statically.io/img/newsi.lk/wp-content/uploads/2025/01/gota-manusha.jpg?quality=100&f=auto)
ගෝඨාභය සහ මනූෂ අද CID කැඳවයි
අයුතු ලෙස ඉපයූ දේපළ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවට කැඳවා තිබේ.
කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙලෙස හිටපු ජනාධිපතිවරයා කැඳවා ඇති බව සඳහන්ය.