අල්ලස් කොමිසමට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග ශ්රීනාත් අබේවික්රම දිසානායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කර තිබේ.
අද (10) දින සිට ක්රියාත්මක වෙන පරිදි අදාළ පත්කිරීම සිදුකර ඇත.