ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය ගැන දැනුම් දීමක්

ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය ගැන දැනුම් දීමක්

මේ මාසයේ ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය එළැඹෙන සඳුදා (06) දිනයේ දී ප්‍රකාශයට පත්කරන බව ලාෆ්ස් සමාගම පවසයි.

ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවත් බොහෝවිට මෙම මාසය සඳහා ගෑස් මිල නොවෙනස්ව පැවතිය හැකි බව ද එම සමාගම සඳහන් කළේය.