ඖෂධශාලා 60ක බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි
පසුගිය මාස 5 ක කාලය තුළ ඖෂධශාලා 60ක බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවූ බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
එහි ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය සවීන් සේමගේ මහතා කියා සිටියේ, ඖෂධවේදියෙකු නොමැති වීම හේතුවෙන් එම පියවර ගත් බවයි.