අධිනීතීඥ තනතුර සම්බන්ධයෙන් චමින්ද්‍රානි කිරිඇල්ලගෙන් පිළිතුරු

අධිනීතීඥ තනතුර සම්බන්ධයෙන් චමින්ද්‍රානි කිරිඇල්ලගෙන් පිළිතුරු

තම අධිනීතීඥ භාවය පිළිබඳව මතුව ඇති ගැටලුවට ෆේස්බුක් සටහනක් තබමින් පිළිතුරු ලබා දීමට පාර්ලිමේන්තු මන්ත්‍රීනි චමින්ද්‍රානි කිරිඇල්ලගේ පිළිතුරු ලබා දී තිබෙනවා.

ඒ, වර්තමාන ශ්‍රී ලංකාවේ අද්වකාත් හෝ අධිනීතීඥ යන නිල නාමය නීතීඥවරුන්ට ලබා නොදෙන පසුබිමකයි.

ඊයේ (17) පාර්ලිමේන්තු සැසිවාරය අතරතුරදී මන්ත්‍රීවරියක් මේ පිළිබඳව යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් ඇය සඳහන් කළේ තමා එංගලන්තයේ බැරිස්ටර් විභාගය සමත් නිසා මෙන්ම වසරක පුහුණු කාලයද තමා සම්පූර්ණ කර ඇති නිසාවෙන් අධිනීතිඥවරියක් බවත්, කිසිම අවස්ථාවක තමා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ‘අධිනීතිඥවරියක්’ වශයෙන් සදහන් කර නොමැති බවත්ය.

මේ සම්බන්ධයෙන් චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය තැබූ ෆේස්බුක් සටහන පහතින්,