හිටපු ජනපතිවරුන්ට ලබාදුන් ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවතට

හිටපු ජනපතිවරුන්ට ලබාදුන් ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවතට

හිටපු ජනපතිවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව හැර සියලු ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ලබන සතියේ සිට ඉවත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් ඉකුත් මාස එකොළහේදී මහජන මුදලින් රුපියල් මිලියන 1488ක වැය බරක් දරා තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා