පුත්රයාගේ පහර දීමෙන් මව මරුට
ගොඩකවෙල පල්ලෙබැද්ද ගල්පාාය ප්රදේශයේදි සිය පුතා විසින් සිදුකල පහර දිමක් හේතුවෙන් 82 හැවිරිදි මව මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
පවුල් ආරවුලක් හේතුවෙන් අද (15) දින පුතා විසින් මොට ආයුධයකින් හිසට සිදු කල පහර දිමක් හේතුවෙන් ඇය මරණයට පත්ව ඇති බවට මුලික විමර්ශනවලදි අණාවරය වී ඇති බව පොලිසිය කියයි.
කපුමල් දෙණියේ පොඩි නෝනා නැමති කාන්තාවක් මෙලෙස මියගොස් ඇති අතර පහර දිම සිදුකල පනස් හැවිරිදි පුතා මෙි වන විට ප්රදේශයෙන් පලා ගොස් ඇති බවට වාර්තා වෙි.