අශෝක රංවල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි
කථානායක අශෝක රංවල මහතා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයා මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
එම ලිපිය පහතින්,