ඩොලරයේ අගය පහළට
මහ බැංකුව විසින් අද (19) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු 0.748ක අගයකින් සහ විකිණුම් මිල රු.0.712ක අගයකින් පහළ ගොස් තිබේ.
ඒ අනුව ඩොලරයක ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 286.7471ක් ලෙසයි.
එමෙන්ම ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 295.7679ක් ලෙසයි.