පළාත් දෙකක පාසල් කිහිපයකට නොවැම්බර් 01 වනදා නිවාඩු
නොවැම්බර් මස 31 වන දිනට යෙදෙන දීපවාලි උත්සවය නිමිත්තෙන් මධ්‍යම සහ ඌව පළාත්වල සියලුම රජයේ දෙමළ පාසල්වලට නොවැම්බර් මස 01 වනදා නිවාඩු ලබා දෙන බව පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් පවසයි.
එම නිවාඩුව ආවරණය කිරීම සඳහා අදාළ පාසල් නොවැම්බර් මස 9 වන සෙනසුරාදා දින පැවැත්වීමට තීරණය කළ බව ද කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් විසින් දැනුම්දී තිබේ.