දමිතා නව දේශපාලන පක්ෂයක් සමඟ එක්වෙයි

දමිතා නව දේශපාලන පක්ෂයක් සමඟ එක්වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න නව දේශපාලන පක්ෂයක් සමඟ එකතු වී තිබේ.

ඒ, අනුව ඇය සමගි ජනබලවේගයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් වී ලියුම් පෙට්ටිය ලකුණු සහිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සමඟ එක්ව ඇති බවයි වාර්තා වන්නේ.