දේශපාලනයෙන් තාවකාලිකව සමුගන්නවා – මහින්ද

දේශපාලනයෙන් තාවකාලිකව සමුගන්නවා – මහින්ද

තමන් දේශපාලනයෙන් විශ්‍රාම නොගත් බවත් තාවකාලික සමුගැනිමක් පමණක් සිදුකළ බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙ බව කිවේය.

එසේම මෙවර මැතිවරණයෙන් පොදුජන පෙරමුණ පහසු ජයක් ලබන බවත් ආසන 113ක් ලබා ගත හැකි බවත් ඔහු පැවසීය.

මිට පෙරද ඡන්දයට ඉදිරිපත් නොවුණ අය සිටින බවත් ඔහු පැවැසු‍වේය.