මහ මැතිවරණයට අපේක්ෂකයන් 8352ක්

මහ මැතිවරණයට අපේක්ෂකයන් 8352ක්

මෙවර මහ මැතිවරණය සඳහා අපේක්ෂකයන් 8352ක් තරග වදින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන බවයි.

එම සංඛ්‍යාව දැක්වෙන්නේ 966ක් ලෙසයි.