කඩවතින් අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන වාහන කඩුවෙලින් පිටවීම නවතා දමයි

කඩවතින් අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන වාහන කඩුවෙලින් පිටවීම නවතා දමයි

පවතින අධික වර්ෂාව නිසා කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් මතුව ඇති ගංවතුර තත්ත්වය සැලකිල්ලට ගෙන කඩවත දෙසින් අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙන වාහන කඩුවෙලින් පිටවීම සම්පූර්ණයෙන්ම නවතා දමා තිබේ.

ඒ අනුව, කඩුවෙලින් කඩවත දෙසට පිවිසෙන බර වාහන සදහා පමණක් අවසර ලබාදී ඇත.

සැහැල්ලු වාහන සදහා අවසර ලබාදී නැත.