වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි

වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දුන්නාය.

ඒ, ජනාධිපති කාර්යාලයේදී ය.