කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ එක් මංතීරුවක් වසා දැමේ

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ එක් මංතීරුවක් වසා දැමේ

දින කිහිපයක් තුළ වරින්වර සිදු කරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ එක් මංතීරුවක් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නඩත්තු කටයුතු මෙම මස පුරාවට ම සිදු කිරීමට නියමිත බවත් එහිදී අධිවේගී මාර්ගයේ එක් මංතීරුවක් පමණක් විවෘත කරන බවත් වාර්තා වේ.

එලෙස නඩත්තු කාලසීමාවේ දී වසාදැමෙන මංතීරු දිශාව සහ දිනය පිළිබඳව සම්පූර්ණ විස්තරය පහතින්