අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අස්වීමේ ලිපිය බාරදෙයි

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අස්වීමේ ලිපිය බාරදෙයි

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්සවීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී ඇතැයි වාර්තා වේ.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී ඇති පසුබිමක ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇතැයි වාර්තාවේ.