අර්තාපල් සහ ලොකු ළූණු ආනයන බද්ද ඉහළට

අර්තාපල් සහ ලොකු ළූණු ආනයන බද්ද ඉහළට

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් වැඩි කිරීමට පියවර ගෙන තිබේ.

එසේම, ලොකු ළූණු කිලෝවක බද්ද රුපියල් 20 කින් වැඩි කිරීමටද මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ අනුව, රුපියල් 50 ක්ව තිබූ අර්තාපල්වල ආනයනික වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 60 දක්වා රුපියල් 10 කින්ද , රුපියල් 10ක්ව පැවති ආනයනික බීලූණු බද්ද රුපියල් 30 දක්වා රුපිය්ල 20 කින්ද ඉහළනැංවීමටද රජය පියවර ගෙන ඇත.