විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ පවතින වහා වෙනස්වනසුලු තත්ත්වය සැලැකිල්ලට ගනිමින් බෙයිරූට් නුවර සහ ටෙල් අවිව් නුවර ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල දැඩි සෝදිසියෙන් පසුවන අතර, ප්‍රහාර එල්ල වන ප්‍රදේශ වල වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා .

මෙතෙක් එම ප්‍රහාර වලින් කිසිදු ශ්‍රී ලාංකිකයකුට හානියක් සිදුවී නොමැති බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්