ජනාධිපති ජාතිය ඇමතීම අද රාත්‍රියේ

ජනාධිපති ජාතිය ඇමතීම අද රාත්‍රියේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද රාත්‍රී 7.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.