ජනපති දවටගහ මුස්ලිම් පල්ලියේ සංචාරයක

ජනපති දවටගහ මුස්ලිම් පල්ලියේ සංචාරයක

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.

මෙහිදී ජනාධිපතිවරයා දවටගහ පල්ලියේ විශේෂ සමරු සටහන් පොතේ අත්සන් තැබීය.