උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරියත් ඉල්ලා අස්වෙයි

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරියත් ඉල්ලා අස්වෙයි

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පී. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත දැනුම් දීමෙන් අනතුරුව චාර්ල්ස් මහත්මිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව උතුරු පළාත් අ‍ාණ්ඩුකාර කාර්යාල ප්‍රකාශකයකු සදහන් කළේය.

2023 අ‍ාණ්ඩුකාර ධූරයටපත් පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය දෙවරක් උතුරු පළාත් අ‍ාණ්ඩුකාර ධූරය හොබවනු ලැබීය.