ජනාධිපතිවරණයේ ජාත්‍යන්තර නිරීක්ෂක වාර්තාව අද මැතිවරණ කොමිසමට

ජනාධිපතිවරණයේ ජාත්‍යන්තර නිරීක්ෂක වාර්තාව අද මැතිවරණ කොමිසමට

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින්ගේ අවසන් වාර්තාව, අද (23) පස්වරුවේ මැතිවරණ කොමිසමට භාර දීමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, ජාත්‍යන්තර නිරීක්ෂකයින් අද පස්වරුවේ කොමිසම හමුවට පැමිණෙන බවයි.