නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක දිවුරුම් දෙයි

නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක දිවුරුම් දෙයි

09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නේය.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ දී ය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීහු ද විදෙස් තානාපතිවරු ප්‍රමුඛ ප්‍රභූහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

එහි සජීවි විකාශය පහතින් දැක්වේ.