නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්

නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳව පනතේ 61 වන වගන්තිය යටතේ අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගත් බව මැතිවරණ කොමිෂන් සභාව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කර තිබේ.