සතියක් ඇතුළත පෙළපාලි යාම තහනම් – පොලීසිය

සතියක් ඇතුළත පෙළපාලි යාම තහනම් – පොලීසිය

සතියක් ඇතුළත පෙළපාලි යාම සම්පූර්ණයෙන් තහනම් බව, පොලීසිය පවසයි.

ජයග්‍රහණය සාමකාමීව සමරන ලෙස ජනතාවට දැනුම් දෙන බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නිතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.