පළමුවර කියවීමේ සමස්ත ප්‍රතිඵලය මෙන්න

පළමුවර කියවීමේ සමස්ත ප්‍රතිඵලය මෙන්න

2024 ජනාධිපතිවරණයේ පළමු ගණන් කිරීමේදී අනුර කුමාර දිසානායක ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 5,634,915කි. එය ප්‍රතිශතයක් ලෙස 42.31%කි.

දෙවෙනියට වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන සිටින සජිත් ප්‍රේමදාස මහතා හිමිකරගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 4,363,035ක් වෙයි. එය ප්‍රතිශතයක් ලෙස 32.76%කි.

රනිල් වික්‍රමසිංහ මහතා හිමිකරගෙන සිටින ඡන්ද සංඛ්‍යාව 2,299,767කි. එය ප්‍රතිශතයක් ලෙස 17.27%කි.

පළමු වටයේ ගණන් කිරීම අනුව කිසිඳු අපේක්ෂකයෙකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් ලබාගෙන නොමැති අතර දෙවෙනි මනාපය ගණන් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.


අනුර කුමාර – 5,634,915


සජිත් ප්‍රේමදාස – 4,363,035


රනිල් වික්‍රමසිංහ – 2,299,767