හර්ෂගෙන් අනුරට සුබ පැතුම්

හර්ෂගෙන් අනුරට සුබ පැතුම්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා X පණිවුඩයක් නිකුත් කරමින් අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක්කර තිබේ.

සිය පණිවුඩයේ ඔහු සඳහන් කරන්නේ “අපි සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කළා.

නමුත් දැන් පැහැදිලියි ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා වන්නේ අනුර දිසානායක බව. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සහ යහපත් සිතින් මම ඔහුට කතා කර සුබ පැතුවා.” යනුවෙනි.