තැපැල් ඡන්ද ප්‍රතිඵලය – රත්නපුර දිස්ත්‍රික්කය

තැපැල් ඡන්ද ප්‍රතිඵලය – රත්නපුර දිස්ත්‍රික්කය


අනුර කුමාර දිසානායක – 19,185


සජිත් ප්‍රේමදාස – 4,675


රනිල් වික්‍රමසිංහ – 6,641


නාමල් රාජපක්ෂ – 500


දිලිත් ජයවීර – 251

 

ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව – 32530

වලංගු ඡන්ද සංඛ්‍යාව – 31539

ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව – 640