අවශ්‍යතාවක් ඇති වුණොත් ඇඳිරි නීතිය

අවශ්‍යතාවක් ඇති වුණොත් ඇඳිරි නීතිය

ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අවශ්‍යතාවක් ඇති වුවහොත් වහාම රටපුරා ඇඳිරි නීතිය පැනවීමට ආරක්ෂක අංශවල අවධානය යොමු වී ඇත.

මැතිවරණ කොමසාරිස්වරයා හා ආරක්ෂක ප්‍රධානීන් අතර පැවැති විශේෂ සාකච්ඡාවෙන් පසුව අවශ්‍යතාව අනුව ඇඳිරි නීතිය පැනවීමට එකඟතාව පළකර තිබේ.

COMMENTS