බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේදී ගනේමුල්ලේ සංජීව දුරකතනයක් පොළවේ ගසයි

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේදී ගනේමුල්ලේ සංජීව දුරකතනයක් පොළවේ ගසයි

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ C කොටසේ අංක 49 සිරමැදිරිය තුළ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස සැලකෙන ගණේමුල්ල සංජීවගේ සිර මැදිරිය විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් හදිසි පරික්ෂාවකට ලක්කර තිබේ.

එහිදී ගණේමුල්ල සංජීව විසින් ඔහු සඟවා ගෙන සිටි නවීන ජංගම දුරකථනයක් පොළොවේ ගසා විනාශ කර තිබුණි.

එම දුරකතනය පුපුරා ගිනි ගැනිමට ලක් වී ඇති බවයි, වාර්තා වෙන්නේ.

එම උපාංගය විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඔවුන්ගේ බාරයට ගෙන ඇති අතර එම දුරකථනයේ සිම්පත හමුවී නොමැත.