රටපුරා යුක්තිය මෙහෙයුම අඩපණ වෙලා – ටිරාන්

රටපුරා යුක්තිය මෙහෙයුම අඩපණ වෙලා – ටිරාන්

යුක්තිය මෙහෙයුම මේ වන විට අඩපණ වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

ඔහු කියා සිටියේ පොලිස්පතිවරයා නොමැති වීම හේතුවෙන් පෙර පරිදි සක්‍රීයව යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක නොවන බවයි.